Qutation 03

Gaming Top-up & Account Store – Quotation
🎮
Gaming Store Website
Top-up & Account Selling | Fast Delivery

හලෝ! Free Fire Top-up සහ Account Selling වැඩේට අඩුවට වගේම ඉක්මනට හදාගන්න පුළුවන් සුපිරිම Website Packages දෙකක් මම පහතින් දාලා තියෙනවා. 👇

💎
Budget Friendly Packages
Option 1
📱 Starter Gaming Store
අඩු බජට් එකකින් ඉක්මනට පටන් ගන්න
LKR 18,000
සිට LKR 25,000
  • 🎮 Free Fire, PUBG Top-up Products දාන්න පුළුවන්
  • 🆔 Player ID / UID එක Type කරන්න විශේෂිත Input Box එකක්
  • 🛍️ Account විකුණන්න වෙනම Section එකක් (Details & Images)
  • 📲 Orders කෙලින්ම ඔයාගේ WhatsApp එකට එන විදිහට හැදීම
  • ⚡ දින 7 ක් ඇතුළත සම්පූර්ණ කර දීම
Option 2
🔥 Best for Pro Sellers
🚀 Pro Automated Store
Professional විදිහට Business එක කරන අයට
LKR 35,000
සිට LKR 45,000
  • ✅ Starter Package එකේ සියලුම දේවල් සමගින්
  • 💳 Online Payments (Card ගෙවීම් / Bank Transfer / Koko)
  • 📧 පාරිභෝගිකයාට ස්වයංක්‍රීයව Order Receipt එක Email වීම
  • 👤 Customer Login Accounts (කලින් ගත්ත Top-up බලාගන්න)
  • 🛒 Shopping Cart එකක් සමග Professional E-commerce අත්දැකීම
  • ⚡ දින 7 ක් ඇතුළත සම්පූර්ණ කර දීම
🔧
Maintenance & Support Policy
Option A — Recommended ✅
📅 Monthly Subscription
LKR 5,000 /month
  • Remote Support (WhatsApp / Call)
  • Auto System Backups
  • System Updates
  • ඕනෑම Technical Problem — Priority Fix
Option B — Pay Per Issue
🔧 No Subscription
LKR 2,500+ /issue
  • Problem ආවිට විතරක් Pay කරන්න
  • Remote Fix per Incident
  • Monthly Commitment නෑ
  • ගැටලුවේ ස්වභාවය අනුව Charge
ඇයි මේක විශේෂ වෙන්නේ?
🚀
Fast Delivery
මාස ගණන් රස්තියාදු නෑ. ඔයාට ඕනේ ඉක්මනට නිසා දවස් 7ක් ඇතුළත වැඩේ ඉවර කරලා දෙනවා.
💰
No Hidden Fees
වෙනත් Sites වල වගේ විකුණන දේවල් වලින් % කැපෙන්නේ නෑ. 100% ලාභය ඔයාටම තියාගන්න පුළුවන්.
🎨
Gamer UI/UX
Gaming Store එකකට ගැළපෙන Dark & Neon වර්ණ භාවිතා කරලා පට්ටම Look එකකට හදලා දෙනවා.
📱
100% Mobile Friendly
ගොඩක් අය Top-up කරන්නේ Phone එකෙන්. ඒ නිසා Phone එකට ඉතාමත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදනවා.
📞
අදම වැඩේ පටන් ගමු!
👨‍💻
Developer
Bimsara
📱
WhatsApp Number
0703 729 823
💬 ඔයාගේ බජට් එකට ගැලපෙන්න වෙනස්කම් කරගන්න ඕනෙනම් මට WhatsApp මැසේජ් එකක් දාන්න.
අපි කතා කරලා හොඳම ගානකට වැඩේ කරමු!
⭐ BUDGET FRIENDLY & FAST ⭐